
බලන් උන්නේ මම වෙන්න යන දේ දැක්ක ගමන් තෙරුම් ගත්තේ මම සිද්ද උන දේ අල්ලන් ඉන්න බැරි තැන කල දේ හඳත් එක්ක ගනු දෙනු අහ්! හඳත් එක්ක! මන්දාකිණි කඩන් එද්දි මම සීරුවෙන් තව යන්න තව යන්න මග පෑදෙයි තනිවෙද්දි එන්නේ බීතියෙන් තව යන්න තව යන්න හුරු වෙයි ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් කාලේ යද්දි /// හෙමි හෙමින් තෙමි තෙමි මං ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් පාරේ යද්දි /// මැති-ඇමැතින් පහු කරන් මං අතින් අල්ලන් යන්න දැන් - බිලින්දෙක්ද මන් හා! මතින් තෙත වෙද්දි දැන් - සිහි නැති වේයිද මං? හාලෙන් බැට කද්දි දැන් - රටක් මුදුන් වේයිද හා! මාලෙත් උකස් කරන් මාලෙත් උකස් කරන් දයාබර ටොයියා බයියාගෙන් අවසර වෙන්න ඕන දෙන්න මනාපය වෙන්න ජනාධිපති මට හදලා ගන්නං රට ජනතාවට දෙන්නං මං සැප උතුර දකුණ මාරැ වෙන්න මගෙ පනත මෙන්න සෙල්ලං බෑ … මාත් එක්ක සෙල්ලං බෑ දූෂණ භීෂණ හා… කුඹුරැ ඕනෙ නෑ රටින් ගේනව තනකොල කාපං උම්බෑ බෑ පෙළපොත ඕනෙ නෑ එතකොට මොළකාරයො නෑ රටකට ඕනෙ හරක් රැප නගමු හා මල් සින්දු ඒවා මෙහෙ බෑ තණමලවිල තමා අගනගරය මගනගනව ගෙනියන්න බඩු සෙනිකව පලාත් නමයම කෑලි කපල දෙනව මිතුරන්ට අගමැති කරනව ගැන්ස්තර විජෙ කලීෆා මං එනව දිනපු ගමං උඩිං නාගෙන ගෙටවෙලා බලං ඉන්න සල්ලි නෑ අතේ මට ගොඩයන්න පුතේ මෙන්න වැන්දා දෙන්න මට නුඹෙ ජන්දේ Lyrics Added By — Wagmee
Песен-НИКИ
Загрузка...
Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,453

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,984

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,910

Каспий жағалауы
Azamat
Поп200134,442

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,312

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,895